නදී ඇස් දෙකෙන් කඳුළු ගලද්දි කියනවා. පව් කෙල්ලට හොඳටම ඒකට දුක හිතිලා වගේ. අන්ත අසරණියෙක් ගානට මගෙ මූණ දිහා බලාගෙන. තවත් ඔය කඳුළු දිහා බලාගෙන මට ඉවසගෙන ඉන්න බැහැ නදී. මං මගෙම හිතට වෛර කරනවා නදී. ඇයි මං ඔයාව ඒ තරමටම රිද්දන්නෙ. මට හිතා ගන්න බැහැ නදී. මං මගෙ කෙල්ලව මගෙ පපුවට තුරුළු කර ගත්තා.
"මට සමා...