වයික්කාලේ සිට දන්කොටුව, පන්නල, ගිරිඋල්ල දŜ
වයික්කාලේ සිට දන්කොටුව, පන්නල, ගිරිඋල්ල දක්වා මා ඔය ඉවුරට මායිම්ව පිහිටි මැටි කැපීම නිසා අතහැර දමා ඇති ඉඩමක් මිරිදිය මසුන් වගා කිටීමට සොයමි. විකිණීමට හෝ බදු දීමට කැමති අය සිටී නම් inbox කරන්න. හවුල් ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කිරීමට වුවද හැකියාව ඇත...