සයුරක් නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ
සත්තකින්ම ගඟුල සැම විටම සොයා යනුයේ මහා සාගරයයි. සාගරය නොවන්නට ගංගාව කොතැනක නතර වේද? ඇතැම් විට එසේ වී නම් ගඟුල නොගලා තිබෙන්නට හැක. එසේම සයුර සැම විටම උත්සාහ කරන්නේ වෙරළ කරා පැමිණීමටය. නමුදු වෙරළක් නොතිබෙන්නට සයුර මෙසේ...