ලංකාවේ අපි හැමෝටම සහ විදේශිකයන්තත් සුවිශේෂි නගරයක් තමා කන්ද උඩරට මහනුවර කියන්නේ..
අපි කවුරුත් නුවර ගියාම අති උතුම් ශ්‍රි දළදා වහන්සේ වැද පුදා ගන්නව.
මම නම් කෝචිචියේ ඇර මලාට බස් එකක් නම් නුවර යන්නේ නෑ නුවර ඉදන් එන්නෙත් නෑ.. ප්‍රශ්නේ ඒක නෙවේ.. අපි වාහනේක ගියා කියමුකෝ නුවර.. බලන්න තියන තැන්...