කොලයක් රොල් කරන එක පිලිවෙලකට කරන එක අමාරුයි,නමුත් කිසිම පිලිවෙලක් නැතුව පොඩි කර කර කරන එක ලේසියි.
නවෝද් අය්යා අපිට මේ රෝල් පිලිවෙලකට අමාරුවෙන් රෝල් කරලා දෙන එකට බොහොම ස්තුතියි!..... :yes:
අපි මෙහෙම හැමදාම පටි රෝල් අහන්නෙ නවෝද් අය්යා හින්දා තමා ඉතින්..:)