අනංග වාදය
වසර 1959 යි.තාරුන්‍යේ මල් පිපෙන වයසේ සිටි එච්.ආර්.ජෝතිපාල සහ ජේ.ඒ.මිල්ටන් පෙරේරා ගීත වලින් වාදයක පැටලී එය උනුසුම් අතට හැරී තිබුණි.ගුවන්විදුලියේ වෙලද සේවයෙන් ප්‍රචාරය වූ මේ ගීත ඇසීමට එදා සංගීත රසිකයෝ සැදී පැහැදී සිටියහ.ගීතවල මාතෘකාව "අනංගයා" ය.ජොතිපාලට හා මිල්ටන්ට එදා ගීත රචනා කරදුන්නෙ...