You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
පයනියර් ඩොලර්ස් වැඩි ගානට ගන්න අය ඒව අරන් මොකද කරන්නෙ?
එයාලට ඒ වැඩෙන් ලාභයක් තියෙනවද?
පයනියර් ඩොලර් ටිකක් එකතු උනාම ඒව විත්ඩ්‍රෝ නොකර ආයෝජනය කරන්න පුලුවන් ක්‍රම මොනවහරි තියෙනවද.?