Payoneer $ Selling

Sakala waga

Member
May 9, 2020
5
1
3
පයනියර් ඩොලර්ස් වැඩි ගානට ගන්න අය ඒව අරන් මොකද කරන්නෙ?
එයාලට ඒ වැඩෙන් ලාභයක් තියෙනවද?
පයනියර් ඩොලර් ටිකක් එකතු උනාම ඒව විත්ඩ්‍රෝ නොකර ආයෝජනය කරන්න පුලුවන් ක්‍රම මොනවහරි තියෙනවද.?
 
Sakala waga

Member
May 9, 2020
5
1
3
උන් ඒව binance දාල වැඩි ගානට usdt කරලා විකුණනවා මම හිතන්නේ. 20 ක විතර margin එකක් තියාගෙන.
242 ටත් පේනියර් ගන්න අය ඉන්නවනෙ. USDT කරල ඊටත් වැඩියෙන් දෙන්න පුලුවන්ද?
 
flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    පයනියර් ඩොලර්ස් වැඩි ගානට ගන්න අය ඒව අරන් මොකද කරන්නෙ?
    එයාලට ඒ වැඩෙන් ලාභයක් තියෙනවද?
    පයනියර් ඩොලර් ටිකක් එකතු උනාම ඒව විත්ඩ්‍රෝ නොකර ආයෝජනය කරන්න පුලුවන් ක්‍රම මොනවහරි තියෙනවද.?
    forex
     
    • Like
    Reactions: Sakala waga

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Mama PayPal dunna 235 and Payoneer dunna 242 gane last week.
    Man samahara ayage shipments walata pay karala denawa bank walata.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    Usdt ගන්න විදිය දන්නවා ද කවුරුහරි

    Mama PayPal dunna 235 and Payoneer dunna 242 gane last week.
    Man samahara ayage shipments walata pay karala denawa bank walata.
    පෙපැල් 235ට කවුද ගන්නේ මචන්
    ------ Post added on Feb 2, 2022 at 9:26 AM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,166
    10,361
    113
    එහෙම දෙන එකේ මොනහරි ලීගල් පැත්තක් තියෙනවද බන්..මන් දැක්කා එකවුන්ට් බ්ලොක් වෙන කතාවක්. නිකන් තියෙන එකවුන්ට් බ්ලොක් කරගන්න ඕනේ නෑ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    එහෙම දෙන එකේ මොනහරි ලීගල් පැත්තක් තියෙනවද බන්..මන් දැක්කා එකවුන්ට් බ්ලොක් වෙන කතාවක්. නිකන් තියෙන එකවුන්ට් බ්ලොක් කරගන්න ඕනේ නෑ
    payoneer eken crypto transaction karanna be, eth Mastercard eka use karala ganna puluwan, ekata issue ekak ne. eka normal purchase ekak widiyata ganan ganne
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,187
    507
    113
    Ratnapura
    normal eka bn, eke annual fee ekaknam danne ne, mage charge wenne ne bn eka. virtual eka binance support nehe danna widiyata
    Card ekata annually $29 kapenava.. eka hambenne minimum $100 account ekata enna oni.. mage gavath thiyanava math thama binance check karala naa.. terms vala nam card eken allow karanava
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    Card ekata annually $29 kapenava.. eka hambenne minimum $100 account ekata enna oni.. mage gavath thiyanava math thama binance check karala naa.. terms vala nam card eken allow karanava
    ne ne mama kiwe bn mage charge wenne ne kiyala card ekata anual fee ekak. me 2012 hadapu payoneer ekak.