උන්ගේ strategy එක හරි බන්... International marquee playersලාට එච්චර ගානක් දෙන්න ඕනෙ නෑ... එකෙක්ට try කරලා ඌට බැරිඋනොත් ඒලග එකාට try කරාට අවුලක් නෑ, උන් දෙන්නාගේ class එක සමානයි...
ඒත් indian top 15 එකෙන් පස්සේ එන අනික් Indian එවුන්ගේ class එක මුල් එවුන් එක්ක සමාන කරන්න බැරි හින්දා මුල් එවුන්...