අඩු මුදලකින් පටන් ගන්න පුලුවන් ව්‍යාපරයක්
මුලින්ම කියන්න ඔනේ මම ගොඩ කලයක් එකකිරි එක පවිචිචි කරනවා ගොඩක් පොස්ට් බලන්ව එත් මම පොස්ට් දලා නම් නෑ මොකද මට මෙකේ ගොඩක් එව තෙරෙන්නේ නෑ පරිගනයක පවිචි කොලාට අපි වඩ්ඩො නෙවේ..
මම දෑකලා තියෙනවා ගොඩක් අය අඩුවට පටන් අරන් ලබයක් ගන්න පුලුවන් ව්‍යාපර ගෑන අහ්නවා...