1. OPEN-

    Top Hybrid Cars

    2200 දී එනවා ඔහොම පොඩ්ඩක් ඉවසන්න :lol::lol:
  2. OPEN-

    බයික් තියෙන කට්ටිය එන්නෝ..

    අප්පා අප්පිරියාවේ බැහැ
  3. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    2006.10 වෙනි මාසේ තවම අවුරුදු 5 වෙලා නැහැ මචෝ
  4. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    මම COMEබස් තමා එහෙම උනොත් :(:(
  5. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    40-43 තුනක් අවුලක් නැහැ මචෝ අවුරුදු පහට වඩා පරණ වැන් ගෙන්න බැහැ නේද?:):)
  6. OPEN-

    වාහන සම්බන්ධව පුංචි ප්‍රශ්නයක්‌

    යුසර්ස් මැනුවල් එකේ කියලා තිබුනට ලංකාවට ඔක හරියන්නේ නැහැ. විනාඩි 2 කෙන් දෙකට නවත්වන්න ගියොත් වාහනේ නවත්වලාම තමා තියන්න වෙන්නේ .:lol::lol:
  7. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    එල එල බලමු පොඩ්ඩක් මොකක් හරි කරන්න :):):)
  8. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    එකොහොමද කීයකට වගේද පුළුවන් වෙන්නේ?.
  9. OPEN-

    Top Hybrid Cars

    ශා නියමයි කියක් වෙනවද මේක ?
  10. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    බම්ප්
  11. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    සිරාවටමද කිව්වුවේ .පිස්සු හැදෙයි :growl::growl:
  12. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    Thanks Bum ekata
  13. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    කවුරුත් නැද්දෝ
  14. OPEN-

    New Vehicle Duty FOR HIACE VAN

    Vehicle Duty FOR HIACE VAN HIACE VAN එකක් ජපන් ඉදන් ගෙන්නුවොත් ගෙවන්න වෙන ගාන ගැන පොඩ්ඩක් කවුරුහරි කියනවද දන්න කෙනෙක් . මෙන්න විස්තර ! Model=KDH200V AT LONG DX HIACE Year = 2006 Fuel= Diesel price (CIF)= $20000 දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ . බලන කට්ටිය බම්ප් එකකුත් දාගෙන...
  15. OPEN-

    Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !

    නියමෙට ගේම දීලා :lol::lol::lol: ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ බොරු කිව්වනම් විදවවපන් බලලෝ කිව්වලු :D:D:D
  16. OPEN-

    Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !

    සිරාජ් දැන් තව අවුරුද්දකට එළකිරි එකට එන එකක් නැහැ .
  17. OPEN-

    Siraj STC ගෙ Thread එක ගැන..... මට ඇතිවුන ප්‍රශ්ණ !

    මලා ජෝන් කොතලාවෙලා කිව්වලු . දැන් දීපන්කො උත්තර :lol::lol::lol:
  18. OPEN-

    'මම' ඉන්නේ කොහෙද?

    මටනං කරකලා ඇත ඇරියා වගේ.:lol:
  19. OPEN-

    Victor Rathnayaka Songs-110 songs

    Thanks HRA REP+ Added

    No contents