මෙන්න ක්‍රමය. සමහර විට, පින්තූරෙ (උඩ තියන එක) print කරගත්තොත් වැඩේ ලේසෙ වෙයි (colour prints ඕනෙ නෑ)
1.මූණ ස්ක්‍රීන් එකට ළං කරන්න (නහය ස්ක්‍රීන් එකේ වදින ගානට :P)
2.දැන් පින්තූරෙ බොඳ වෙලා පේන්න ඕනෙ.
3.දැන් පින්තූරෙ දිහා බලාගෙන ඇස් දෙක දුර තියන දේකට නාභිගත කරන්න බලන්න. (focus කරන්න)
(මේ පියවර...