හවස ක්‍රිකට් පාරක් ගහන්න ඔක්කෝම කොල්ලෝ, කුරුට්ටෝ, නාකී සෙට් වෙන නිසා අපේ පොඩි Whatsapp ගෲප් එකක් තියනවා..ඕකේ ජිල් පිරිලා..
තියන පුපේ අමාරුවට ආපු ටිකක් යැව්වා යාලුවාට,,
දවස් දෙක තුනකට පස්සේ පොඩි අඩියකට සෙට් උන වෙලාවේ මම අහුවාම මූ දැක්කේ නෑ කියාපිය,, එතකොටම ලගින් ගිය ඌගේ ගෑනි,,
"මමනන්...