1. isuru003

    SLT FIBRE UNLIMITED 10 එකේ ගාන වැඩිකරලා නේද?

    Na issara wired connections dunna wage mathakayi Ganna wada tiyanawa ona tharam. Giya mase mage usage eka 500GB wage Direct download web sites tiyanawa ona deyakata. PC games etc. Poddak hoyanna ona. Persian/Farsi web sites wage Thawa telegramme group ekakuth tiyanawa direct torret dena...
  2. isuru003

    SLT FIBRE UNLIMITED 10 එකේ ගාන වැඩිකරලා නේද?

    Lanka Bell dunna neda issara..... :(
  3. isuru003

    SLT FIBRE UNLIMITED 10 එකේ ගාන වැඩිකරලා නේද?

    එහෙම එකපාරට ගාන වැඩි කරන්න පුලුවන්ද බන්....කියන්නෙවත් නැතුව....කලින් කිව්වා නම් අයින් වෙන උන් අයින් වෙනවනේ......
  4. isuru003

    SLT FIBRE UNLIMITED 10 එකේ ගාන වැඩිකරලා නේද?

    බිල් එක ආවම දැක්කේ....5,900 එක දැන් 7,750 ක් ......... :( දැන්නම් පට්ට පාඩුයි.... Torrents වැඩත් නෑනේ මේ මගුලේ.... FIBRE UNLIMITED FLASH 10 එක නම් තාම 5990....
  5. isuru003

    Play Store for Huawei Phones

    Mama kalayak pawichchi kala. Set une na. Google nathuwa ba itin. Mama nam kiyanne playstore nathuwa ganna epa. Habyi mama use karapu supiri brand ekak Huawei. Phone eka kochchara hoda unath playstore natuwa ba kiyala passe theruna. Nova 7i ekak thibbe. Patta battery life eka. Dan Samsung...
  6. isuru003

    Transcend storejet 2Tb එක වැඩ කරන්නේ නැ

    ehemanam karala ethi ihe kes ganata :ROFLMAO:
  7. isuru003

    Transcend storejet 2Tb එක වැඩ කරන්නේ නැ

    Well, I used this over 10 years. Today is the only day that I faced an issue with it
  8. isuru003

    Transcend storejet 2Tb එක වැඩ කරන්නේ නැ

    Ow data data tika backup karanna ona okkotama kalin
  9. isuru003

    Transcend storejet 2Tb එක වැඩ කරන්නේ නැ

    OMG. I just restarted PC and Check disk came and I allowed it. Now disk works again :yes: මම හිතුවේ ඉවර ඇති කියල. දැන් මේකට අවුරුදු 10 වැඩි මතක විදියට
  10. isuru003

    Transcend storejet 2Tb එක වැඩ කරන්නේ නැ

    Ehemada bro. Me wageda errors awe?
  11. isuru003

    Transcend storejet 2Tb එක වැඩ කරන්නේ නැ

    Transcend storejet 2Tb එක වැඩ කරන්නේ නැ. පහල තියන errors එන්නේ. හදාගන්න පුළුවන් වෙයිද? Edit: OMG. I just restarted PC and Check disk came and I allowed it. Now disk works again :yes: මම හිතුවේ ඉවර ඇති කියල. දැන් මේකට අවුරුදු 10 වැඩි මතක විදියට
  12. isuru003

    දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න

    Good job. Patta wadak. But manage karanna wenneth tiyana padiyamayi kiyala mathak weddi :cry:
  13. isuru003

    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    na bun. apita hambune ZTE F660. eke na. :cry: ela. oya router eka gatte kohenda? Samaharawita wenna ethi. mata hambune ZTE F660. dan awrudu 4 withara wenawa ekata. Brother mewage ganan kohomada? kohomada ganan?
  14. isuru003

    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    Thank you bro help ekata....:love: Thanks bro. @charith84 kiyala thiyenneth oya widiha. Eka thamayi math karanna baluwe ------ Post added on 1660473900
  15. isuru003

    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    Oculus Quest 2 eke Airlink ekata 5Ghz one bun, ekayi :cry: Oculus Quest 2 eke Airlink ekata 5Ghz one bun. 2.5ghz eke patta slow machan thawa tikak pahadili karanna puluwanda? SLT router ekatata set karanne kohomada?
  16. isuru003

    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    ඒ කියන්නේ SLT router එකට network cable එකක් හරහා 5Ghz router එක සෙට් කරල settings හැදුවම හරි යයිද වැඩේ?
  17. isuru003

    ලංකාවේ 5Ghz routers ගන්න තියනවද? මිල ගණන් කොහොමද?

    SLT fiber line එකට සෙට් කරන්න පුලුවන්ද මචන්?

    No contents