1. shack99

    Past life regression

    මේක ගැන මොකද හිතන්නේ? මං නම් කිසිම දෙයක් දැක්කේ නෑ 😔 Comments නම් මරු
  2. shack99

    ඉන්දියාව පදනම් කරගත් පවුල් දෙකක් ගැන කතාවක් හොයනවා

    මම අවුරුදු ගානකට කලින් කියවපු කතාවක් හොයනවා. මේක ඉන්දියාවේ වෛශ්‍ය පවුල් දෙකක් අතර ඇතිවෙන ගැටුමක් ගැන කතාවක්. අවසානයේදී පවුලේ එක් සාමාජිකයෙක් තම වෛරයේ නිෂ්ඵල බව අවබෝධ කර අනෙක් පවුලට සමාව දෙනවා. ටිකක් ජාතක කතාවක් වගේ. දන්න කෙනෙක් ඉන්නවනම් කතාවේ නම කියන්න.
  3. shack99

    BOC එකෙන් රත්තරන් ගන්න

    Bank of Ceylon එකෙන් 22k රත්තරන් පවුම්, බිස්කට් ගත්ත අය ඉන්නවද? කොහොමද process එක?
  4. shack99

    යකඩ හීන

    මේක ලියන්න හිතුනේ ලඟදි fb එකේ දැක්ක වාහන අනතුරක් එකක් නිසා. බයික් කොල්ලෙක් මූණටම ආව බස් එකක වැදිලා ඔලුව කුඩු වෙලා එතනම මැරිලා. අපේ රටේ ගත්තත් පිට රටක් ගත්තක් වැඩියෙන්ම වාහන අනතුරු වලින් මරණයට පත් වෙන්නේ බයික් වලින් ගමන් යන උදවිය. මරණ වලට අමතරව මොලයට වෙන හානි (brain injuries), සුෂුම්නාවට වන හානි...
  5. shack99

    Online shopping karala kela wela thiyenawada?

    Oya myStore, Wow.com kiyana ewa wishwasawnthada? Deyak online order kalama prashnayak nathuwa ganna puluwanda? Aran kela una aya innawada?
  6. shack99

    Ko warjana app

    Ko ara sinhala kada thiyena app eka hadalada? Go2go kiyana magula nam wada na.. open karapu gaman crash wenawa.
  7. shack99

    Gedara aluthwadiyawata awasara

    Machanla mekai scene eka, Ape idama dekata bedala dan tikak kal. Gedara watila thiyenne mayima madde. Gedara tikak paranai ithin aiyata oni kiyanawa thiyena gedara kotasak kadala thattu dekakata hadanna. Parana gedara sale ehema kadannathuwa ithiri karanawa. Wadiya mukuth karanna kamara 3k wage...

    No contents