පැසිෆික් සාගරයට චන්ද්‍රිනාව කඩා වැටිලා
[/IMG]
ඊයේ පෘථිවියට කඩා වැටුණු පාලනයෙන් තොර චන්ද්‍රිකාවේ සුන්බුන් මෙතෙක් හමු වී නැතැයි නාසා ආයතනය පවසයි. මෙහි සුන්බුන් පැසිෆික් සාගරයට පතිතවන්නට ඇති බවට නාසා හෙවත් අමෙරිකානු ජාතික ගඟන හා අභ්‍යවකාශ පාලනාධිකාරිය විශ්වාසය පල කරයි.
ඕසෝන් ස්ථරය ඇතුළු පාරිසරික...