පැසිෆික් සාගරයට චන්ද්‍රිනාව කඩා වැටිලා
[/IMG]
ඊයේ පෘථිවියට කඩා වැටුණු පාලනයෙන් තොර චන්ද්‍රිකාවේ සුන්බුන් මෙතෙක් හමු වී නැතැයි නාසා ආයතනය පවසයි. මෙහි සුන්බුන් පැසිෆික් සාගරයට පතිතවන්නට ඇති බවට නාසා හෙවත් අමෙරිකානු ජාතික ගඟන හා අභ්‍යවකාශ පාලනාධිකාරිය විශ්වාසය පල කරයි.
ඕසෝන් ස්ථරය ඇතුළු පාරිසරික වෙනස්විම් පළිබද කරුණු අධ්‍යනය කිරීම සඳහා 1991 වසරේදී ඩිස්කවරි ෂටලයෙන් අභ්‍යවකාශගත කළ ටොන් 6ක බරකින් යුත් යූ.ඒ.ආර්.එස්. චන්ද්‍රිකාව ඊයේ උදෑසන පෘථිවියට කඩා වැටුණි.
Lanka C News