මහින්දටත් කාන්තා බොඩිගඩ්ලා
ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් සිය මිතුරා වෙන මුවමර් ගඩාෆි අනුගමනය කරමින් කාන්තා ආරක්ෂක සෙබලියන් පමණක් යොදාගැනීමට තීරණය කර ඇත.මේ අනුව ජනාධිපති ආරක්ෂක අංශය විශේෂ පුහුනුව ලබපු කාන්තා ආරක්ෂක නිලධාරින්ගෙන් සමන්විත වෙනු ඇත. උපේක්ෂා ස්වර්ණමාලි සහ අනර්කලි ආකර්ශා, ගීතා...