රනිල් දේශපාලනයෙන් සමු ගනී

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
රනිල් දේශපාලනයෙන් සමු ගනී

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. එතුමා ක්‍රියාකාරී දේශපාලනයෙන් විශ්‍රාම යන අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත්වීමට නියමිතය.උප නායකත්වය රුක්මන් සේනානායක මහතාට හිම්වේ.
 

easybay

Member
Mar 18, 2011
26
2
0
:angry:රනිල් UNP එක කෑවා. ඕය මිනිහා 2005 පැරදුන දවසේ අයින් උනා නම් අද මෙහෙම වෙන්නේනෑ:(:(:(
 
Last edited:

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
මම රෙප් ටිකක් එකතු කර ගන්න මේක දැම්මේ.හපොයි මුන් මට රතු කො‍ටු දීලා
:angry::angry::angry::angry::angry::frown:
 

dbug

Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    tenor.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    රනිල් දේශපාලනෙන් සමුගෙන හිටියා නම් රට බේරගන්න මනුස්සයෙක් අපිට නැතුව යනවා.