අසිරිමත් කච්චතිව් දුපත
ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ධිවරයන්ගේ වන්දනාමානයට ලක් වන අසිරිමත් අන්තෝනි මුනිදු මංගල්‍ය මෙම මස 23 සහ 24 යන දෙදින තුළ කච්චතිව් දුපතේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන්.
පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව, කච්චතිව් දූපත ජලයෙන් ඉස්මතුව ඇත්තේ මීට...