ඔව්.
මම සිදු උනදේ කියන්නද.
මහින්ද හම්බ අයට ඕන දේවල වලට නොනවත්වා උපකාර කලා.
ඒ අතරේ මිනිස්සුන්ගෙන් කොටසකට මහින්දගේ ක්‍රියාකලාපය පිළිබඳව කැමැත්තක් තිබුනේ නැහැ. හම්බයින් මේ බව නිවැරදිව කියෙවුවා. ඔවුන් තෙරුම් ගත්තා දැන් මහින්දව රකින්වට වඩා ඔහුගේ විරුද්ධ අපෙක්ෂකයාට සහය දීමෙන් හම්බ පාලනය සීඝ්‍ර...