Computer එකට පාවිච්චි කරන UPS එකකට Modem/Router ගහන්න එපා කියල video එකක දැක්ක. UPS එකකින් එන Hz ගානෙ අවුලක් නිසාලු එහෙම කියන්නෙ.
මමත් SLT Fiber connection එකේ router එක UPS එකකට ගහල power දෙන්නෙ, නිතරම Internet drop වෙනවා.. router එකේ indicators හරියට පෙන්නුවත් මේක වෙනවා.
මේ අත්දැකීම තියෙන අය...