1. K

    මල මඟුලක් - Help PLZ

    අනේ මචන් ලඟදි අමරුවෙ වැටුනු උන්ගෙන් ලොකු හෙල්ප් එකක් ඕනෙ. උබල ලග තියෙනවනම් කොළඹ - කලුතර ඒරියා එකේ වෙඩින් හෝල්ස් වල ගනන් එහෙම පොඩ්ඩක් දන්නකො. මොකද ලඟදි කරපු උන් මේක ගැන හොඳට දන්නෙ.මම හොයල බැලුව මචන් ඊත් ගොඩක් common places තමයි අහු වුනේ.ඒවගෙ ගානත් වැඩී නම විතරයි.. 5000කට අඩුවෙන් ප්ලේට් එකක් තමයි...
  2. K

    SSD Help !!!!

    මචන්ල ලැප් එකට අඩුවට ssd එකක් දාගන්න කියල බැලුවෙ.. (for normal day to day use) මෙන්න මේ models තමයි මට හම්බුනේ.. use කරල තියෙන අය විස්තර කියනවද මේව ගැන? කොලඹ අවටින් ගන්න හොඳ තැනකුත් කියන්න
  3. K

    Laptop Help!! - ASUS-F555UJ

    කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනි. මචන්ලා මම මේ ලැප් එක ගන්න කියල බැලුවෙ. මේක use කරන,විස්තර දන්න අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්නකෝ නෙට් එකේ හෙව්වට වැඩි විස්තර තිබුනෙ නෑ :sorry: ASUS-F555UJ SKU :F555UJ-DM172D http://www.epsi.lk/products/notebooks/asus-f555uj-core-i5-dos.html Specifications Model --...
  4. K

    ගාල්ලේ,මාතර කට්ටිය එන්න.Help එකක් ඕනේ !!!!!!!!

    ගාල්ලේ,මාතර කට්ටිය එන්න.Help එකක් ඕනේ !!!!!!!! මේකයි මචන්ලා ..... මම ගාල්ලේ.මට හෙට උදේ 5 වෙදිදි කොලඹට යන්න ඕන වෙලා තියෙනවා. ඒ වෙලාවට කොලඹට යන්න පුලුවන් බස් එකක් තියෙනවද? දන්න අය හෙල්ප් එකක් දෙන්න ලොකු උදව්වක් මචන්ලා

    No contents