මල මඟුලක් - Help PLZ

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අනේ මචන් ලඟදි අමරුවෙ වැටුනු උන්ගෙන් ලොකු හෙල්ප් එකක් ඕනෙ. උබල ලග තියෙනවනම් කොළඹ - කලුතර ඒරියා එකේ වෙඩින් හෝල්ස් වල ගනන් එහෙම පොඩ්ඩක් දන්නකො. මොකද ලඟදි කරපු උන් මේක ගැන හොඳට දන්නෙ.මම හොයල බැලුව මචන් ඊත් ගොඩක් common places තමයි අහු වුනේ.ඒවගෙ ගානත් වැඩී නම විතරයි.. 5000කට අඩුවෙන් ප්ලේට් එකක් තමයි බැලුවෙ