පොඩි Help එකක් ඕනි...!
මචන්ලා පංචිකාවත්ත ගැන දාන්න උන්ගෙන් පොඩි උදව්වක් ඕනි,
මට ගෙදර තියෙන වහනෙට පොඩි ගැජට් ටිකක් අඩුවට අරගන්න ඕනි.:rolleyes:
පංචිකාවත්තෙන් වාහන වල security system, fog lamps, Car audio/video system වගේ Auto accessories ලාබෙට ගන්න පුළුවන් උබල දන්න තැන් තියෙනවනම් පොඩ්ඩක්...