1. S

    Odesk Sri Lanka

    niyama wadak mchn....matath join wenna oona...khomada bn join wenne ?
  2. S

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    mchn details ewahankoo :)
  3. S

    ElaKiri Programmer's Club

    http://thepiratebay.se/user/NepsterJay/ http://kickass.to/user/ahmedawy/uploads/ mchn adblock addon eka daagena balahan :P tutorialsnam thiyanawa gdk uba hithe hatiyata baaganin :)
  4. S

    HELP : Synthetica look and feel for new JDK + Netbeans version

    mchn load wena page eke File > Download kiyala yaman ethakota hari :)
  5. S

    HELP : Synthetica look and feel for new JDK + Netbeans version

    mchn meka balahan :) https://docs.google.com/file/d/0B3V2YSh0mfZeVVdEaU1qLXNHclk/edit?pli=1 password eka qazwsx_Shyze
  6. S

    ElaKiri Programmer's Club

    Microba controls use karahan mchn :) http://microba.sourceforge.net/ http://sourceforge.net/projects/microba/files/
  7. S

    මේක පට්ට බං !!!

    dan harida balahan mchn :)
  8. S

    හිතන්න.......

    pattaiii !!! :)
  9. S

    මේක පට්ට බං !!!

    මාරු බං මුගේ විහිලු :P 50zDrdBRSTw repost nam sorry :( http://www.youtube.com/watch?v=50zDrdBRSTw
  10. S

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ela mchan.... thanks !!! na bn mama ahuwe use karala thiyana s2 ekak ganna ekada hoda nathnam g510 ganna eka hodada kiyala :) mama s2 ekak use karala thiyana kathawak nemei bn.... thanks rply ekata mchn :)
  11. S

    ..:::: Reverse Engineers Club || Requests ::::..

    මචන් මට පුලුවන්නම් ComponentOne Ultimate 2013 v3 නැත්නම් ComponentOne Studio Enterprise 2013 v3 දෙකෙන් එකක් crack කරලා දෙන්නකෝ....:yes::yes::yes: http://www.componentone.com/Downloads/
  12. S

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ස්තුතියි මචන් reply එකට :) ඒ කියන්නේ මචන් use කරපු Samsung Galaxy S2 වගේ එකක් ගන්න එක හොදද මේ අලුතෙන්ම Huawei එකක් ගන්නවට වඩා ?
  13. S

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අනේ මචන්ලා මට මේකට උත්තරයක් දෙන්නකෝ මම මේක කලිනුත් දැම්මා :( Huawei phone පාවිච්චි කරන කව්රුත් ඉන්නවද මචන්ලා ? Huawei Ascend G510 Huawei Ascend Y300 මේ phone දෙකෙන් හොද මොකද්ද ? Huawei phone හොද නැද්ද ? පොඩ්ඩක් හොද නරක විස්තර කරලා දෙන්නකෝ..... :)
  14. S

    DONGLE HELP!!!!!!!!!!!!!!!!!!!!!!!!

    mama Huawei e3131 (21mbps) ekak gaththa dn maasa 6k withara wenawa. gaththenam 3750ta :)
  15. S

    ElaKiri Programmer's Club

    sorry මචන් මට ඒක meter උනේ නැනේ.....එහෙම වෙනවා ඇති මචන් මම AddBlock එක දාල හින්ද මට ඒක ගානක් ගියේ නෑ.... :P:P:P ඒ උනාට tutorial නම් තියනවා බාගත කරගන්න පුළුවන් මොකද මමත් මේකෙන් තම බාගත කරේ :) ස්තුතියි සහෝ reply එකට :)
  16. S

    ElaKiri Programmer's Club

    ඔන්න මචන්ලා මෙතන තියනවා Tutorial සෙට් එකක්ම.....:P:P:P කැමති එකක් ඉතින් හිතේ හැටියට බාගත කරගන්න :cool::cool::cool: http://thepiratebay.sx/user/NepsterJay/
  17. S

    ElaKiri Programmer's Club

    මචන් warez-bb.org එකේ Register වෙන්න දෙන්නේ නැනේ දැන් :( "Sorry, but the board administrator does not allow new registrations to this board. Click Here to return to the Forum Index " කියල message එකක් එනවා බන් :(
  18. S

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචන්ලා Huawei phone පාවිච්චි කරන කව්රුත් ඉන්නවද ? Huawei Ascend G510 Huawei Ascend Y300 මේ phone දෙකෙන් හොද මොකද්ද ? Huawei phone හොද නැද්ද ? පොඩ්ඩක් හොද නරක විස්තර කරලා දෙන්නකෝ..... :)

    No contents