සැහෙන ගැබුරු තේරුමක් තියෙන දෙයක්.
හැමදාම තමන්ගේ උපරිම මහන්සිය යොදන්න අමතක කරන්න එපා. කරන හැමදේම හරි ගියේ නැති උනත්, යමක් නොකලොත් හරියන්න කිසිම දෙයක් නැති වෙයි.
හැමෝම ව්‍යසයකයන් වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ තමන්ගේ උපරිම කැප කිරීම තමන්ත කරන දෙයට යෙදවීමයි. මේක ඉගැනීම වෙන්න පුළුවන්, රැකියාව...