මමත් හිතනේ මේ රටේ එක international airport එකක් තිබනම් ඇති කියල. මොකද මේ රට ඇමෙරිකාව වගේ ලොකු රටක් නොවෙන නිසා . අභයන්තර ගුවන් තොටුපලවල් 5 වගේ තිබනම් හොදටම ඇති. මේ රටේ අනගතය ගැන නම් ගොඩක් දුකය්. :no: තමුන්ගේ නම famous කරගන්න සහ කොමිස් ගහන එක ඇරෙන වෙන සුබවාදී දෙයක් නම් මම...