නිල් චිත්‍රපට අනුකරණය නොකැළැයි බිරිඳට වෙඩි තියන්න හදලා
ජංගම දුරකථනය මගින් බිරිඳට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඒවායේ දැක්වෙන ඉරියව් අනුකරණය කරමින් අඹුසැමියන් ලෙස එක් වීමට අකමැති වූ තරුණ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු මේ මස 25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස...