1. Blacki

    තවත් කතාවක්...

    uba kiyana eka hari wenna puluwan machan, namuth meka wena deyak machan, kohoma hari mama mekiwa amathaka karanawaa... aadarayai wirayayai athara kes gahaka tharam wenasak ne thiyenney, prashney thiyenney mata mekigen paliganna hithenney nathi eka, namuth issarahata meki ekige kollath ekka FB...
  2. Blacki

    තවත් කතාවක්...

    mey gaani dhan wena kollek ekka yaalu wela bun inney, dhan mata mekiwa mathak weddi mekiwa marala matath marenna hithenawaa, meki hodatama dhannawa mun gaawa ekigen paliganna ona tharam dewal thiyenawaa kiyalaa. mey balli awurudu 5 k magey jeewethey ekka sellam kara, mata thaamath magey hitha...
  3. Blacki

    තවත් කතාවක්...

    හැමෝටම බොහොම පින් මචන් උපදෙස්වලට, අද මම හිතුවා එයාගේ හැම මතකයක්ම පුලුවන් තරම් මගෙන් ඈත් කරන්න (FB, Photos, Videos, etc). උපදෙස් දුන්න සැමට නැවත වාරයක් බොහොම පින්...
  4. Blacki

    තවත් කතාවක්...

    මගේ කතාව කියන්න මම ආවේ fake profile එකකින් ප්‍රතමයෙන්ම ඒකට මම සමාව ඉල්ලනවා. අද මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්න දවසක් EK එකේ අයටවත් මේ දුක කියලා හිත සනසගන්න කියලා බැලුවේ. ඇයගේ ගෙවල් මහනුවර පාසල් ගියෙත් මහනුවර ප්‍රසිද්ධ රජයේ බාලිකා විදුහලකට, මමත් ගියේ මහනුවර පාසලකටම තමා නමුත් මගේ ගෙවල් මහනුවර නෙමේ...

    No contents