මම උදේ ඉඳලා නින්දට යනකන් ඒක අතේමයි, ඇබ්බැහි වෙලා ද.., මන්දා..? වයිෆ්ටත් ඒ වෙනස දැනිලා , නිතරම වගේ කෑ ගහනවා ,
වයිෆ් :- මොකක්ද බබා , ඔය කාමරේ අස්සේ, වත්තේ අඹ ගහ පිටි පස්සේ , නැත්තං කොහෙ හරි මුල්ලකට වෙලා කරන්නේ, ඕකට පොඩ්ඩක් නිදහසක් දෙන්නකො... එක වෙලාවකට, දකුණු අතට අරගෙන උඩට , පහළට කරනවා , නැත්තං ...