මගේ මචන් payoneer card එකේ සල්ලි ලංකා බැංකුවෙන් ATM වලින් withdraw කරන්න බෑ මචන්. මන් අදත් ට්‍රයි කරා එන ගමන්. බැරි උනා. එපාර NSB එකෙන් ගත්තේ. මන් හැමදාම NSB එකෙන් ගත්තේ. වැඩි අවුලක් නැති නිසා මීට කලින් මන් ඒ ගැන හෙව්වේ නෑ.
මං කාර්ඩ් එකක් අලුතෙන් හදා ගන්න ඕනේ බන්.
මං උන්ට කිව්වා හැබැයි, ඔයාලා...