ඔයා කියන දෙයි ඇත්තකුත් තියෙනවා :yes: හැබැයි හෙමයි හලෝ. මුස්ලිම් අයගේ අන්තවාදී නීති සහ ඉගැන්වීම් ගැන මනුස්සයෙක් වගේ කුණුහරුප පලන්නේ නැතුව කතා කරාට කමක් නැහැ මොකද ඒකේ ඇති වරදක් නැති නිසා. ඒත් ගොඩක් අය කරන්නේ රෙප් අරගන්න බලාගෙන බොරුවට කුණුහරුපෙන් කෑ ගහගෙන ත්‍රෙඩ් දාන එක.
මම ඔයාගෙන් ප්‍රශ්ණයක්...