ශ්‍රී ලංකා ටෙලිකොම් කෙරෙහි ඔබගේ උනන්දුව හා යෝජනාවට ස්තූතියි.
පවුල, මිතුරන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාර්ශවයන් අතර බාධාවකින් තොරව සන්නිවේදනය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය උනන්දු වෙයි. සන්නිවේදන යෙදුම් නිදහස් කිරීම පිළිබඳ තීරණය එහි ප්‍රතිඵලයකි.
SLT ADSL, 4G LTE සහ SLT Fiber ද ඇතුළුව...