ඔබත් ආතතියෙන් පෙලෙනවාද ?
මම දන්නේ නැ මේක හරියටම වැඩ කරන්නේ කොහොමද කියලා , නමුත් මේක පුදුමාකාර විදියට නිවැරදියි.
පින්තුරය බලන්න කලින් සම්පුර්ණ විස්තරය කියවන්න.
මේ පින්තුරය ලන්ඩනයේ සාන්ත මාරි රෝහලේ මානසික ආතතිය පිළිබඳ පරීක්ෂණයක් සඳහා යොදාගත් එකක්, පින්තුරයේ එක හා සමාන ඩොල්ෆින් මසුන් දෙදෙනෙක්...