පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. ඉංග්‍රීසි වදන් සිංහලෙන් නැතුව ඉංග්‍රීසියෙන්ම type කළා නං කියවන්න ලේසියි මටනම් :)
ඔයා ත්‍රිපිටකය ඇසුරු කරලා තියෙන නිසා මට මේ කතාව කරන්න ලේසියි.
අංගුත්තර නිකායේ - දේවදූත සූත්‍රය, ලෝකානුවිවරණ සූත්‍රය, අභිරාජ සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය වගේ දේවල් අදනං වෙනවා මං අහලා...