මෙව්ව නං ඉතිං බොරු කතන්දර. මුල්ම කාලේ socialist රටක් විදිහට යුදෙව්වෝ එක්ක් හිටියේ රුසියාව. උංගේ kibbutz එහෙම තනිකර සමාජවාදයෙන් හැදුන communities. පස්සේ තමයි.
Shiloah කිව්වේ අපි CIA එක්ක සම්බන්ධ වෙලා capitalism වලට හෙමින් මාරු වෙන්න ඕනෙ කියලා.
හැම දෙයක්ම ඇමරිකාවට ලඝු කරන සුපුරුදු අරාබි බෙරයම...