1. pranathlcp

    Playstation 4 Pro Buying Help

    Online නැතුව, Controlllers දෙකක් තියෙනවා නම්, locally multiplayer ගහන්නත් PS+ ඕනෙද? Gaming Consoles ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ මම...
  2. pranathlcp

    POCO F3

    නැහැ
  3. pranathlcp

    POCO F3

    Welcome to the POCO F Series! :) I've been using a POCO F2 Pro for 8 months now, and I'm really happy with the phone ❤️
  4. pranathlcp

    How to be a Web Developer-01 වෙබ් සංවර්ධකයෙකු වන්නේ කෙසේද

    ජංගම සංවර්ධකයෙක් 8-)8-)8-)
  5. pranathlcp

    Peugeot 406 full review (පර්ජෝ 406)

    Did you sell this one?
  6. pranathlcp

    web family plus monthly fee

    https://www.trc.gov.lk/public-notice-effective-tax-rates.html
  7. pranathlcp

    Teak Furniture තේක්ක ලී බඩු

    තේක්ක ලීයට සුදු පාට paint එක ගහන්න පුලුවන්ද (Design එක දුන්නොත්)?
  8. pranathlcp

    Slt Night time data

    @RavinduSha
  9. pranathlcp

    ඒ කාලේ ටීවී ඇඩ් වල හිටපු කෙල්ලො

    bump - Ads ටික දැක්කම පොඩි කාලේ මතක් වෙනවා ❤
  10. pranathlcp

    කොරෝනා positive

    Get well soon! ❤️
  11. pranathlcp

    ප්‍රින්ටර් හෙල්ප් ප්ලීස්

    මගේ යාලුව්ක්ට නම් වෙබ්සයිට් එකෙන් ගත්තා Cash on Delivery දාලා...මම ගත්ත එක ශොප් එකටම ගිහින් ගත්තේ මචන්..දැන් සති දෙකක් විතර වෙනවා අරගෙන...
  12. pranathlcp

    OFFICE 365 Desktop | 100% Working | 10 Device Activation

    කොච්චර කාලෙකට valid ද මචන්? සමහර ලයිශන් කීස් වගේ, ටික දවසක් ගියහම account එක ban වෙන ප්‍රශ්න තියෙනවද?
  13. pranathlcp

    ප්‍රින්ටර් හෙල්ප් ප්ලීස්

    Colour නම් නැහැ...60 ට කිට්ටු වෙයි වගේ කලර් එකක් ගන්න නම්.. https://mmsrilanka.com/hp-cp-color-laser-printer මේකේ තියෙන ලිස්ට් එක බලන්න.. https://mmsrilanka.com/printers-sri-lanka/laser-printer?sort=p.price&order=ASC මම ළඟදී ගත්තා Brother MFC-2700D Printer එක...
  14. pranathlcp

    Computer Table Design Concept & Cost

    IKEA Styled Tables ටිකක් හදාගන්න ට්‍රයි කරන්න..Minimal and elegant..මෙහෙ කරන අය අඩුයි, custom තමයි හදවගන්න වෙන්නේ...
  15. pranathlcp

    Moniter එකක්...

    Rs. 31,500
  16. pranathlcp

    Moniter එකක්...

    මට නම් හිතෙන්නේ මේ අපි බලන ප්‍රයිස් රේන්ජ් එකේ ඔක්කොම එකයි වගේ බං..ඇහැට සෙට් වෙන එකක් ගන්න වෙන්නේ... Check these two threads: https://elakiri.com/threads/post-your-monitor-model-here.1993467/...
  17. pranathlcp

    Moniter එකක්...

    තාම නැහැ මචන්...සෙනසුරාදාට වගේ පුලුවන් නම් Unity Plaza එකේ රවුමක් දාලා බලන්න ඉන්නේ...ළඟට ගිහින් ඇහැට ෆීල් වෙන එක ගන්න එක හොඳයි වගේ...දැනට ඔලුවේ තියෙන්නේ Benq GW2480 එකයි Samsung T35F එකයි...Benq GW2480 තියෙනවද දන්නේ නැහැ..GW2480T එක නම් ගාන වැඩියි වගේ මට...

    No contents