1. *danushka*

    පිළියන්දල කවුද ඉන්නේ ??

    පිළියන්දල කවුද ඉන්නේ ?? පිළියන්දල පැත්තේ ඉන්න පින්වතෙක් පොඩ්ඩක් කියන්න මට මේ පින්තුරේ තියන පන්සලේ විස්තරයක් දැන ගන්න ඕන..:D:D
  2. *danushka*

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ???

    බත්තරමුල්ල පැත්තේ කවුද ඉන්නේ ??? මචන්ලා මේකයි වැඩේ..බත්තරමුල්ලේ ITN එක තියන හරියේ (හරියටම තැන දන්නේ නැත) පන්සලක අලුතින් චෛත්‍යයක් හදනවද ?? කලින් එක සැරයක් කෙනෙක් කිව්වා එහෙම තැනක් ගැන.පස්සේ හොයල බලනොකට එකේ වැඩ තාවකාලිකව නත්තල තිබ්බ..මට දැන් දැන ගන්න ඕන ඒ ගැන විස්තර ටිකක්..කරුණාකරල පුළුවන්...
  3. *danushka*

    Big Dam in ඕමාන්

    අපිට ඉතින් නිවාඩු සිකුරාදනේ,,මෙලෝ රහක් නැතුව රූම් එකට වෙලා ඉන්න කොට මෙන්න සෙට් උනා Dam එකක් බලන්න යන්න..ඕමාන් කිව්ව ගමන් ඉතින් හැමෝට මතක වෙන්නේ මෙලෝ රහක් නැති කට්ටෙට පායන කාන්තාරයක් නෙ.,,ඉතින් කාන්තාරේ Dam එකක් බලන්න යනවා කිව්වම විස්වාස කරන එකකුත් නෑ..වැඩි කතා ඕන නෑ මෙන්න බඩු,,ෆොටෝ ටික ගත්තේ...
  4. *danushka*

    සුන්දර ගීයක ඇරබුම,..

    සුන්දර ගීයක ඇරබුම,.. 83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම...
  5. *danushka*

    help pls..

    මචන්ලා පොඩි එකෙක්ගෙ වැඩක් සෙට් උනා..මේකයි වැඩේ.ඉස්සරහට එන්න තියන අලුත් දේවල (නව සොයාගැනීම් වගේ) ගැන විස්තර ටිකක් ඕන කරල තියෙනවා.මේ පහල තියෙනවා ඒවට අදාල අලුත් දේවල් තමයි ඕන..මොනවා හරි ටිකක් හොයල දීපල්ලා ලොකු දෙයක්..වෙබ් සයිට‍ ටිකක් හරි හොයල දෙන්න මම කොපි කරගන්නම්..:D:D computer phone internet
  6. *danushka*

    උදව් කරන්න..

    මචන්ල මෙකයි වැඩේ.මට ඕන වෙලා තියෙනවා අපේ ඩිපාට්මන්ට් එකෙන් ඔෆ්ෆිස් එකේ අනිත් ඩිපාට්මන්ට් වලට නව වසරට සුබ පතල මේල් එකක් දාන්න..මේ පහල තියන පින්තුරයට ලස්සනට වචන ටිකක් දාල යටින් අපේ ඩිපාට්මන්ට් එකේ නම දාන්න ඕන.මේ පින්තුරේ තොර ගත්තේ අපි කරන්නේ නූල් හදන ඒක නිසා..:rofl::rofl: ඉතින් මේ වැඩේ කරගන්න උදව්...
  7. *danushka*

    ♣ මෙය දැක ඔලුව විකාර විය♣

    ♣ මෙය දැක ඔලුව විකාර විය♣ මචන්ල යුටියුබ් එකෙන් පොඩි සිංදුවක් සෙට් උනා.ඒක දිගේ විස්තර හොයාගෙන යනකොට තමා මේ ටික සෙට් උනේ.වැඩි කතා ඕන නෑ.අහලම බලල කමෙන්ට් එකක් දාන්න...:D:D 2E5aZlDcom8 uetLEzS7XlE තව ඕන අය මෙතනට යන්න.. http://www.youtube.com/jlrohan
  8. *danushka*

    මෙන්න පොරවල්*(Russian Guy Touches 1000 Women's Boobs)*

    මෙන්න පොරවල්*(Russian Guy Touches 1000 Women's Boobs)* repost නම් සොරි වෙන්න ඕන.FB එකේ තිබිල තමා සෙට් උනේ..:P:P evNs1gTMptI
  9. *danushka*

    moneybookers to paypal help..

    මට paypal 10$ වුවමනා කර තිබේ.එම මුදල මම moneybookers වලින් ගෙවනවා.වැඩේට කැමති කෙනෙක් ඉන්නව නම් කරුණාකර කොම්මෙන්ට් එකක් දන්න....:D:D
  10. *danushka*

    Android Voice Chat Help

    මචන් ලා මට Samsung Galaxy Ace S5830 ඒකෙන් pc එකත් එක්ක voice chat කරන්න පුළුවන් විදියක් කියනවද.මුලින්ම කියන්න ඕන මෙහෙ skype block කරල තියෙන්නෙ.මට මේ වැඩේ කරන්න විදියක් කියන්න ලොකු උදව්වක්.නොදැක්ක වගේ නොගිහින් බම්ප් එකක් වත් දෙන්න හොඳේ.
  11. *danushka*

    Money Exchange Help

    මගේ paypal ගිණුමට 12$ විතර ඕන වෙලා තියෙනවා.මම ඒ මුදල alertpay වලින් ගෙවනවා.වැඩේට කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න.ලොකු උදව්වක්.උදව් කරන්න බැරි අය බම්ප් එකක් හරි දෙන්න.:rofl::rofl:
  12. *danushka*

    greasemonkey scripts

    greasemonkey scripts ලියන්න දන්නා කවුරුහරි ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද පොඩි වැඩක් කරගන්න තියෙනවා.ස්තුතියි..:D:D
  13. *danushka*

    ෆෝන් බැටරි උදව්වක්

    ෆෝන් බැටරි උදව්වක් මචන්ලා මට Sony Ericsson W302 ෆෝන් බැටරි එකක ලංකාවේ මිල කියක් වෙනවද කියල හොයල දෙනවද.මහරගම හරි නුගේගොඩ හරි අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවනම් එකත් කියන්න ලොකු උදව්වක්.:D:D
  14. *danushka*

    කෝ නෑනේ!

    කෝ නෑනේ ??? වතුරට බහිද්දී තිබ්බ !! මම කිව්වනේ පරිස්සම් කරගන්න කියල....:rofl::rofl:
  15. *danushka*

    office 2010 සදහටම තියාගන්න.

    office 2010 සදහටම තියාගන්න. මම යුස්‌ කරන office 2010 අද වෙනකන් මම ඒ ක යුස්‌ කලේ office 2010 toolkit කියන activation tool එකෙන් activate කරල.හැබැයි එකෙන් activate වෙන්නේ දවස් 180 කට විතරයි.ඉතින් මේකට විසදුමක් හොයනකොට මට මේ වැඩේට හරියටම හරියන විසදුම ලැබුන.මම කරපු විදිය කියන්නකෝ.සේරටම කලින්...
  16. *danushka*

    බෙ බේ dance

    b-_mX-eGSjY
  17. *danushka*

    ආච්චි දොඩම් කන හැටි 18+

    ආච්චි දොඩම් කන හැටි 18+ මුලින්ම කියන්න ඔන මේක රීපෝස්ට් නම් සමාවෙන්න.මට මේක මෙල් එකකින් තමා ලැබුනේ.පොඩි ගතියක් තියන නිසා දාන්න හිතුන.:P:P:P:P
  18. *danushka*

    pls help me

    මචන්ල පොඩි උදවුවක් ඕන.මෙන්න මේකයි වෙන්න ඔන.දැනට router එකක් හරහා internet use කරන PC එකක web browsing & downloading නවත්තන්න ඕන.හැබැයි printer & file sharing වැඩ කරන්න ඔන්න..මට මේ වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් විදියක් කියන්න..ලොකු උදව්වක්..
  19. *danushka*

    homecoming settee back image need

    මචන්ල පොඩි වැඩකට මට සෙටි බැක් එකක ටිකක් ලොකු photo එකක් ඕන වෙල තියෙනව.google image වල ලස්සන ඒව තිබුනට තියෙන්නෙ පොඩි ඒවා..කාගෙ හරි ලග ලස්සන හෝම් කමින් සෙටිබැක් එකක photo එකක් තියෙනව නම් මට දෙන්න ලොකු උදව්වක්..
  20. *danushka*

    Jakson Speaks

    කට්ටිය කලබල නොවී මුලින්ම මේක බලන්න.ඊට පස්සෙ ඔයලගෙ අදහස් දක්වන්න..ඇත්තටම මේ කතාව ඇත්තද ????:D:D LAHa4gdz15A

    No contents