ඇපල් ට්‍රයිෆල් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
ස්ටූ කරගත් ඇපල් ග්‍රෑම් 450
ජෙලි පැකටි 1 (වතුර කෝප්ප 2 න් දිය කරගන්න)
ස්පොන්ජ් කේක් 4 (බිත්තර 2 න් සාදාගත්)
ඇප්‍රිකටි ජෑම් ස්වල්පයක්
කජූ ග්‍රෑම් 50
චෙරි ග්‍රෑම් 50
කිරි පයින්ටි 3·4
සීනි ග්‍රෑම් 50
විප් ක්‍රීම් - සැරසීමට
වැනිලා එසන්ස් ස්වල්පයක්
සාදන ක්‍රමය...