:rolleyes::rolleyes:
මචන්ලා ..බිග් හෙල්ප් එකක් Oන වෙලාවක්..
මම කාලෙක ඉදන් හොද Graphics Card එකක් හොයනව ගන්න .බට් තාම හොද එකක් සෙට් උනේ නැහැ.
Nvidia ඒවා තමා හොද කියල මගෙ යාලුවො ගැන් එක කියනවා.
1GB VGA එකක් ලන්කාවෙ ගන්න තියෙන හොදම පොට් එක මොකක්ද ?
ඒවගෙ ගනන් එහෙම කොහොමද ? (10000 ta adu )...