අඩෝ උබ සිරා බන්.............. උබ නියම point එකට කතා කරලා තියෙනවා........ මම දැක්ක මේකේ ත්රෙඅඩ්ස් වගයක් තියෙනවා අපේ සමරහක් උන් ජාතිවාදය අවුස්සනවා කියල. අපි මේ වෙනුවෙන් කා ගහන්නේ මේ හැට්ට අපේ රටට ඇවිල්ල අපිටම පාර්ට් දාන කොට...... එක එක පොනිල කියනවා එළකිරි එකේ නුල් වගයක් දැක්කල ජාතිවාදය...