1. N

    [hacked] මේක වෙන්න ඇත්තෙ කොහොමද?

    ow, mama me case eken passe commercial we card ekak gaththa, eka thama dan online wada walata ganne
  2. N

    [hacked] මේක වෙන්න ඇත්තෙ කොහොමද?

    මගෙත් ඕක උනා . සම්පත් කාර්ඩ් එකක, 99000 ගානේ transaction 2 ක් උනා තත්පර 5 ඇතුලත වගේ. බැංකුව කාර්ඩ් එක block කරලා මට කතා කලා. Complain එකක් දාන්න කිව්වා. මාසෙකට පස්සේ refund කලා, Visa pay protect එකෙන්. මමත් OTP mobil/email දෙකම දාල තිබ්බේ. Nigerian currency වලින් තමා transaction වෙලා තිබ්බේ...
  3. N

    i phone ekakim film balanna

    VLC eken puluwan wenna one, meka balapan () man dan iphone eken ayin wela samsung note ekak use karanne, eke flexibility eka wadi,
  4. N

    i phone ekakim film balanna

    Sub title support karana video player ekak install kara ganna
  5. N

    Water board mask මුලාව

    Meka lankawe hadana ekak. Quality eka nam Chinese ewata wada honda athi https://lasi.lk/
  6. N

    wife and childrens

    අපේ බාප්පා කෙනෙක් හිටිය. උ wife ට ජොබ් එකක් කරන්න දුන්නේ නැ. ළමයි බලාගෙන ඉන්න කිව්වා. පස්සේ උ මැරුණා. පුංචි අම්මට මිනිහත් නැතුව ආයේ ජොබ් එකක් කරන්න උන. ගොඩ කාලෙකින් ජොබ් එකක් නොකර ගෙදරම හිටපු නිසා එක ලේසි උනෙත් නැ . පොඩ්ඩක් හැම දෙයක් ගැනම හිතපන් ඉක්මන් තීරණ ගන්නේ නැතුව
  7. N

    වාහනයක පොතක් බලන්නේ කොහොමද?

    topic එක දැක්කහම මන් හිතුවේ වාහනයක යන කොට පොතක් බලන්නේ කොහොමද කියල. මට බස්,කොච්චි වල යනකොට පොත් කියවනකොට කබරයා යනවා. මන් හිතුවේ වාහන වල යනකොට පොත් කියවන විදිහක් මු කියනවා කියල. කොහොම උනත් වැදගත් post එකක්
  8. N

    දු පොඩ්ඩක්

    Peoples bank and NSB eke ithurum sahthika thiyenwa, thawa banks walath athi. Ewa denna. Account peoples hari NSB nam sahathika ekata danna puluwan. nathnam account ekak open karala danna puluwan. Salli denawata wada eka hondayi
  9. N

    60-65 කට වගේ අලුත් වාහනයක්

    Fiesta Thailand or Germany, EcoSport, 1l ecoboost,-India, Ford Focus 1l ecoboost, Germany. Mama 2018, Ford Focus 1l ecoboost ekak, 55 kata gaththa brand new, made in Germany. Mewa Thailand, India, kohe haduwath quality/safety eka same global vehicles nis 1l engine eka Romania wala engine plant...
  10. N

    60-65 කට වගේ අලුත් වාහනයක්

    Future Automobiles (Ford Agent in Sri Lanka), a Softlogic company
  11. N

    TV ඔස්ථාර් ලාගෙන් Need Help!!

    gaththe 2020 June wage. ethakota 96000/- gaththe. Abans eken. 3 years warranty
  12. N

    TV ඔස්ථාර් ලාගෙන් Need Help!!

    මගේ තියෙන්නේ ඕකෙම 43 එක. පට්ට TV එක. එක 4k එකක්. මාර smooth විදිහට upscale කරනවා low resolution videos. Sounds quality එක නියමයි. WebOS updates නිතරම එනවා. Picture, color ඔක්කොම හොඳයි
  13. N

    බොන තේ කොළ ජාතිය මොකක්ද ?

    Dust No 01 kiyala illanna the kola kada walin, honda kahatak enawa milk tea walata.
  14. N

    හොද හොට් water shower එකක් කියහල්ලකො ගන්න pressure pump එක තියන එකක්

    I have two, both singer with a pump. one is older than 5 years, no issues yet
  15. N

    මේ දවස් වල ප්රිමියෝ ගණන් වැඩි ඇයි?

    ඔයිට වැඩිය ලේසි නැද්ද පාවිච්චි කරපු BMW, Audi, Civic වගේ එකක් බලන එක. ගොඩක් ඒවා genuine owners ලා ඉන්නේ. අඩුම තරමේ හොඳ option තියෙන, performance තියෙන වහනයක් ගන්න පුළුවන්. අනිත් එක පඳුරකට පයින් ගැහුවත් Premio එකක් විසි වෙනවා, විශේෂයෙන් සුදු හරි මැරූන් හරි fake G Superior.
  16. N

    Octane අගය

    Good Article, Prius, Aqua, Wagon R, Premio wage ewata 95 Octane gahana hati dakkama duke ba
  17. N

    Questions වාහනයක් ලිස් කරලා ගන්න ඕනි.වැඩි තේරුමක් නැ.

    වැඩ කරන IT Company එක ලොකු company එකක් (recognized ) නම් ගොඩක් වෙලාවට guarantees නැතුව personal loan ගන්න පුළුවන්. Loan එකකින් ගත්තම වාහනේ සම්පුර්ණ අයිතිය උඹට තියෙන නිසා ප්‍රශ්න අඩුයි . ඕනේ වෙලාවක ලේසියෙන් විකුනන්න පුළුවන්
  18. N

    Baleno vs Fit Gp5

    ජපානෙට යවන්නෙත් ඉන්දියවේ හදල. Baleno එක හදන්නේ ඉන්දියාවේ, ඊට එක UK ,Japan, Aus\Nz යවනවා. ඒ නිසා වාහනේ quality එක හොඳයි.
  19. N

    එකම දේ 100 පාරක් කියලත් කරන්නේ නෑත්තන්?

    මම නම් ඕක ගොඩක් වෙලාවට wife ගෙන් අහ ගන්න කතාවක්. Bathroom එකේ light off කරන්න අමතක උනහම, කුස්සියේ ගත්ත බඩුවක් තියෙන තැන අපහු තියන්නේ නැති වෙලාවට හෙම. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඔය කතාව අහ ගන්නේ මිනිහ කියල. ගැනු හෙන පිළිවෙලට වැඩ කරනවා නේ
  20. N

    වරුවක් වත් සුවද හිටින Body lotion මොනාද තියෙන්නේ?

    Calin soap eka nam patta neda, waruwak ma suwanda thiyenawa. bathroom eka air freshener gahala wage uwandai. 120g soap kate 72/- wage wenneth

    No contents