1. wpslakshitha

    Questions USA Audience ඉන්න Facebook Page එකක් හදන විදිය දැන ගන්න කැමතීද ?

    text එකකින් ටයිප් කරන්න අමාරුයි බ්‍රදර්. මම ට්‍රයි එකක් දෙන්නම් එහෙම දාන්න.🤝
  2. wpslakshitha

    Questions Semrush සෙමෘශ් අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද මචන්

    මැසේජ් එකක් දාන්න. අඩුවට originally buy කරලා දෙන්න පුලුවන්.
  3. wpslakshitha

    Questions USA Audience ඉන්න Facebook Page එකක් හදන විදිය දැන ගන්න කැමතීද ?

    කැමති අය ඉන්නවනම් කමෙන්ට් එක්ක දාගෙන යන්න.. කෝස් විකුනන්නෙ නෑ 😅. ෆ්‍රී රෙකෝඩ් කරපු කොස් එකක් තියනවා ඒක දෙන්නම්.‼️ PS: මම ඉගන ගත්ත දේවල්, මට තියන අත්දැකීම් වගේ දේවල් එකතු කරලා yt එකේ videos set එකක් A to Z ගේනන හැදුවෙ. ( මම මාසෙකට කෝටි ගනන්නම් හොයන්නෙ නෑ. හැබැයි $ සත ගනන් වලින් පටන් අරගෙන...
  4. wpslakshitha

    Answered භාන්ඩයට මිලක් තීරනය කරමු.

    🏢 වයාපාරයක් තුලදී හදන product එකකට හෝ service එකකට අගයක් එකතු කිරීම 1. 🔍 Market gap එක හඳුනා ගැනීම පරිශීලක අවශ්‍යතා සහ අවශ්‍යතාවයන් විශ්ලේෂණය කිරීම: - පරිශීලකයන්ගේ ප්‍රධාන අවශ්‍යතා, වියමන සහ ඔවුන්ගේ නොපිරී ඇති අවශ්‍යතා හඳුනා ගැනීම. 📊 - පර්යේෂණ සහ විශ්ලේෂණාත්මක දත්ත භාවිතයෙන් වත්මන් හා...
  5. wpslakshitha

    Questions Crypto Help

    මේක බලන්න.
  6. wpslakshitha

    Facebook වලින් සල්ලි හොයමු.

    Guys! කාලේ කාලා දාන්න facebook එකෙ use කරලා ජීවිත කාලෙම උනත් කාලා බීල ඉන්න පුලුවන් වෙන්න ආදායමක් ගන්න පුලුවන් විදියෙ දෙයක් facebook එකෙන් කරන්න පුලුවන් කියලා දැනගෙන හිටියද ? එහනම් මෙන්න මෙ video එක බලන්න. බොරුනම් ආයෙත් වීඩියෝ දාන්නෙ නෑ ‼️
  7. wpslakshitha

    podi company ekakk daanna hithila thiyenne

    Mulimma hodata plan karala inna. Mindset eka hada ganna. Mulimma labe gana balanna epaa lokuwata. Karana wade hariyata karanna. Good luck !

    No contents