මචන්ලා මට exam එකකට එන්න කියලා union bank එකෙනුයි cargills bank එකෙනුයි කෝල් කලා ;) ;) .post එක Banking Assistant Trainee.දන්න කෙනෙක් කියනවද exam එකට අහන්නෙ මොනවද කියලයි exam එක කොච්චර වෙලා තියෙනවද කියලයි.papers තියෙනවනම් උබලා ලග මට කියපන් මචන්ලා ලොකූ උදව්වක්.... :) :)