1. Mr. Dialog

    Dialog ගැන.....

    ඕක active නොකර හිටපන් බං ටික කාලයක් යනකන්. අපරාදේ උඹේ සල්ලි. :angry: ඔකේ ලොකු කේස් එකක් ඇවිත් තියෙන්නේ. ඕක නවත්තන්නද කොහෙද යන්නේ ආරංචි හැටියට.
  2. Mr. Dialog

    Dialog ගැන.....

    කොහෙද බං ඉන්නේ උඹ?? ගමේ 5 ක් 6 ක් එකතු වෙලා කෝල් කරපල්ලකෝ 1777 ට.
  3. Mr. Dialog

    Dialog ගැන.....

    පිළියන්දල ඉඳලත් සිග්නල් නැද්ද බං??? :confused:
  4. Mr. Dialog

    Dialog ගැන.....

    ලැප් එකේ WIFI තියනවද බලපන් ඔක්කොටම කලින්. :D
  5. Mr. Dialog

    Dialog ගැන.....

    මේ ටිකම තමයි උඹෙන් අහන්න වෙන්නෙත්. 1. ඉන්නේ කොහෙද? 2. ඩොන්ගල් එකේ speed එක? 3. හැම වෙලේම ඔහොමද? 4. signal කොහොමද? 5. මොකද්ද use කරන package එක?
  6. Mr. Dialog

    Dialog ගැන.....

    0117100100 මේකට කෝල් කරපන්. :yes:
  7. Mr. Dialog

    Dialog ගැන.....

    උන්ට ඇමතුවට වැඩක් නෑ පුතේ.. ඒක system එකෙන් අයින් කොරන්න බෑ. එක්කෝ #356#. නැත්තන් 356 කෝල් කරන්න ඕනේ.
  8. Mr. Dialog

    Dialog ගැන.....

    අනේ යකෝ... :D:D ඕක මගෙන් අහන්න ඕනෙද? #356# ---> Ask for Loan ---> Automatic Reload Loan ---> Deactivate
  9. Mr. Dialog

    Dialog ගැන.....

    ඕක උඹ කෝල් කරලා කිව්වට වැඩක් නෑ. :no: පලයන් head office. ගිහින් request letter එකක් දියන්.
  10. Mr. Dialog

    Dialog ගැන.....

    මං නං හිතන්නේ නෑ බං. ඕකෙන් ලොකු ලාබෙකුත් තියනවලු..
  11. Mr. Dialog

    Dialog ගැන.....

    බෑ මචං. :no: Blaster වලට නෝ හෙල්ලුන් පොල් මැල්ලුන්... තියන එක හරියට බිල ගෙවලා පරිස්සන් කරගනින්. දැන් Blaster මාස 6 න් permanent disconnect කරනවා.
  12. Mr. Dialog

    Dialog ගැන.....

    ඕක තමයි කොරන්න අමාරුම වැඩේ බං. :no: බොට තියා මට හම්බෙච්ච සිම් දෙකේවත් තාම SUG ටැග් වෙලා නෑ. මාත් මාර වලියක් කනවා එක හදාගන්න. :angry::angry:
  13. Mr. Dialog

    Dialog ගැන.....

    මොකක්ද පුතේ ඩොන්ගල් එක? මොන වෙලාවටද ඔහොම එන්නේ? සම්පුර්ණ විස්තරයක් කියපන් මට. 1. ඉන්නේ කොහෙද? 2. ඩොන්ගල් එකේ speed එක? 3. හැම වෙලේම ඔහොමද? 4. signal කොහොමද? 5. මොකද්ද use කරන package එක?
  14. Mr. Dialog

    Dialog ගැන.....

    වරෙන් දෙන්නං... :D:D
  15. Mr. Dialog

    Dialog ගැන.....

    බොරු කියන්න ඕනේ නෑනේ.. ටෙලිකොම් ADSL එක තරම් නං Dialog connection එක stable නෑ බං. දැනට තියන option දෙක එක්කෝ Mobile Broadband එක, නැත්තන් උඹට 4G coverage එක තියනවා නම් 4G connection එකක් ගනින්. http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/standard-data-packages/ 4G වලට වෙනම...
  16. Mr. Dialog

    Dialog ගැන.....

    බොලල්ලට Dialog ගැන මොනවා හරි දැනගන්න තියනවා නම් අහපියව්... කරන job එකෙන් වැඩක් අරගෙන උඹලට උදව්වක් කරන්න හිතුනා.. එකයි අලුතෙන් එකක් හදන් ආවේ... දන්න දෙයක් නං කියල දෙන්නං... :yes:

    No contents