බැංකුවේ දෙන රඳවාගැනීමේ බද්ද ෆෝරම් එක හැම අවුරුද්දක් බැංකුවේ ගිහින් කොලේ දීලා ආපහු යාවත්කාලීන කරන්න වෙනවද?
(උදාහරණ නම් 2025 අවුරුද්දේ අප්‍රේල් 01 වෙනිදා ඉඳන් 2026 අවුරුද්දේ 31 වෙනිදා පස්සේ 2026 - 2027 අවුරුද්දේ යනවා නම්)
තවද ගිණුම විවාත කරනවා නම් ඕක ආයෙත් ෆෝරම් පුරවන්න වෙනවද? (උදාහරණ නම්...