මචන් මෙහෙමයි. උදේ 8.00 වෙනකොට මෙතෙන්ට යන්න ඔන... ඊට පස්සේ පෝලිමේ ගිහින් උපන් දිනෙයි මහපට ඇගිල්ලෙ ප්රින්ට් එකයි දෙන්න ඔනෙ.ඔක්කොම කට්ටියගෙ ගත්තට පස්සේ උපන්දිනේ කතා කරනවා.එත් එක්කම වෙලාවක් දෙනවා...සමහරුන්ට වෙන දිනයක් දෙනවා..
මමත් ගියා මෙතෙන්ට.මුන් පුස්කොල පොතක් අරගෙන එනවා ඒකෙ තියෙනව එක එක මට අදාල...