ඒක නිසා තමන් යම් කිසි චේතනාවක් දරාගන්න කලින් ඒ ගැන දෙවරක් සිතන්න. මතක තියාගන්න කර්මය කියන්නේ චේතනාවෙන් හටගන්න දෙයක් මිසක් ක්‍රියාවෙන් හටගන්න දෙයක් නෙවෙයි. චේතනාවක් නැතුව වෙන ක්‍රියා Accident හෙවත් අත්වැරැද්දෙන් සිදුවෙන් ක්‍රියා ලෙස හැදින්වේ. පාරේ යනකොට කූඹින් පෑගීම වගේ ක්‍රියා වලට කර්මයේ බලපෑමක්...