මහින්දට ජීඑස්පී නැති උනාම = මහින්ද ඇමරිකාවේ පඹයෙක් නෙවේ, ඔහු දේශප්‍රේමියෙක්!
මහින්ද ජීඑස්පී ගත්තා නම් = මහින්ද ලෝකයම දිනාගන්නවා, බලවත් රටවල් ඉන්නේ ඔහු සමගයි!
පොනිල්ට ජීඑස්පී ලැබුනම = පොනිල් ඇමරිකාවේ රූකඩයක්
පොනිල්ට ජීඑස්පී නැති උනාම = ජාත්‍යන්තරේ රට කනව, බලවත් රටවල් පොනිල් එක්ක නෑ. යූඇන්පීය ෆේල්!